“මින් පෙර කිසි දිනෙක ලෝකය දැන නොසිටි අපගේ සමහර ප්‍රබන්ධ බටහිර ජනයාට දැනගැනීමට හැකිවන පරිදි ඉංග්‍රීසියෙන් මුද්‍රණය කළ පළමු චීන කතා පොත මෙය බව ආරම්භයේදීම කියන්නට මට ඉඩ දෙන්න…”
“... මෙම ප්‍රබන්ධ පොත තුලින් චීන සාහිත්‍යය පිළිබඳ සම්පූර්ණ අදහසක් ලබා දීමට අදහස් නොකරන නමුත්, විමසිලිමත් පාඨකයාට මෙම සාහිත්‍ය ආකෘතියෙන් චීන චින්තනය පිළිබඳ හාත්පස විහිදි දර්ශනයක් පෙන්නුම් කෙරෙයි. තවද, මා දන්නා පරිදි මේ පොත එවැනි පළමු පොත හෙයින්, එය චීන ප්‍රබන්ධවල නව සොයාගැනීම් ලොවටම පවසනු ඇත…”