‘හත්පෙති මල’ කතාවේ පුංචි ශේන්යා දවසක කඩේට යනවා. ඒ ශේන්යාගේ අම්මා යට පාන් වළලු හතක ගෙන්න කීව නිසා. එතැන් පටන් පුංචි ශේන්යාට වෙන දේ පිටු 24ක් පුරා සිතුවම් සමඟ හත්පෙති මල ලියවී තිබෙන්නේ දරුවන්ට කියවීමේ පුරුද්ද ඇති කරමින්.