පුංචි ළමයි, ඔයාලා දන්නවාද ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා වගේ පුංචි කාලේ උදේ ඉඳන් හවස් වෙනකම් සිය වතාවක් හිනා වුණා කියලා පිෆ් කියන අරුම පුදුම ප්‍රංශ බලුහාමි කෙනෙක්ගේ පින්තූර බලලා. ඔන්න දැන් ඔයාලගේ වාරය ඇවිත්. දැන් තමයි වෙලාව ඔයාලටත් මේ සූර, අවංක, කරුණාවන්ත, උදව් කරන බලුහාමිව අඳුන ගන්න.