ආ..... ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ... ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. මම, සිමෝනා