ගමක ජීවත් වන දරුවකු වන ටිකිරිට කොළොම්පුරයෙන් පැමිණෙන දරුවකු වන සුපර් බොන්ඩ් මුණ ගැසෙන්නේ පාසැලේ වාර අවසාන දිනයකදීය.
සුපර් බෝන්ඩ් රහස් පරික්ෂණ සිදු කිරීමේ නොනිමි ආසාවක පෙළෙන ළමයෙකි. තම නමත් වෙනස් කර ගන්නා ඔහු ටිකිරි හා එක්ව පසිඳලන අබිරහස් ත්‍රිත්ත්වයක් මේ තුළින් ඉදිරිපත් කර ඇත.
සුදත් මාන්නප්පෙරුම නම් ලේඛකයා විසින් රචිත මෙම කෘතිය ළමා පාඨකයන්ගේ මෙන්ම වැඩිහිටි පාඨකයන්ගේද ආදරයට පාත්‍ර වූ කෘතියකි.