ජමීලාගේ අනාගතයද එදිනෙදා වැඩවලට සීමා වී ඇඳිරි වනු ඇත. උසස් හැඟීම් හා බලාපොරොත්තුවලට ඇයට අවස්ථාවක් නැත. තරුණ ජමීලා තනිකඩ එමෙන්ම උඩඟු දනියාර් වෙත ඇදී ගියේ එබැවිනි. දනියාර් තම ගීවලින් ජමීලාගේ අධ්‍යාත්මයට හා ත්‍යාගශීලී හදවතට නව ජීවයක් ඇතුළු කළේය. දනියාට ජමීලා ආලය කළේ චපල අදහසකින් නොවේ. දෙමහල්ලෝ තම ලේලියට ජමීලාට කරුණාව දැක්වූහ. ආධ්‍යාත්මික වශයෙන් පටු හා පහත් එම ජීවිතය නිසා සතුටුවීමට ඇයට සිදු විය.