ඇෆ්ගනිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනකු වන පාරි සහ අබ්දුල්ලා අතර පවතින අසාමාන්‍ය සබැඳියාවත්, ඔවුන්ගේ වෙන්වීම ඔස්සේ ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි.
ඇෆ්ගනිස්තානයේ සිට, පැරිස් නුවරටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයටත්, තිනෝස් නම් ග්‍රීක දූපතටත් දක්වා විහිදී යන මෙම වෘතාන්තය අපේ සිත් වඩ වඩාත් කම්පනයට පත් කරයි.