සිය සැමියා ගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ex ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි.
නිර්භීත එන දැරියක ප්රධාන කොට ගෙන සැලී ග්රීන්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑත කාලයේ විශේෂයෙන් යොවුන් පාඨකයින් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් අරුත්බර කෘතියක් ලෙස සැලකේ.