Laura Ingalls Wilder විසින් රචිත ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද පරිවර්තනය කළ "Little House" කතා මාලාවේ - පරිවර්තන පොත් කට්ටලය (පොත් 10).
- වන අරණක කුඩා නිවස
- තැනිතලාවේ පිහිටි කුඩා නිවස
- මිදි ඔය අසබඩ
- රිදී විල් තෙර
- සීතලෙන් සීත වුණ සීත සමය
- තැනිතලාවේ පිහිටි කුඩා නගරය
- මේ මිහිරැති සොඳුරු සමය
- පළමු සිව්වසර
- ගෙදර යන අතරමග
- අල්මන්සෝ පුංචි ගොවියා