ඉවාන් හිටියෙ රුසියාවේ ඈත ගමක. ඉවාන්ට පුළුවන් එයාට හිතුණ ගමන් තමත් කැමති රූපයක් මවා ගන්න. හැබැයි ඉවාන් මායාකාරයෙක් නම් නෙමෙයි. ඔයාලා වගේ ම ළමයෙක්. ඉතින් ඔයාලුත් කැමති නම් ඔයාලටත් පුළුවත් ඉවාන් වගේ වෙන්න.