යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රෙන්ටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ. සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදාවන්නේ අහඹු ලෙසිනි. එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතුවිරූ සිදුවීමකට ය. මේ ඒ ත්‍රාසජනක කතා පුවතය.