අතිශය භයානක දාමරිකයකුගේ ඉලක්කය බවට පත්වන රූමත් යුවතියක් අහඹු ලෙස ඇය හමුවට පැමිණෙන ශක්තිමත් තරුණයෙක්! එම තරුණිය වටා නිර්මාණය වන අබිරහස කුමක්ද? ඇයගේ පියාගේ ගුප්ත හැසිමට හේතුව කුමක්ද?