“අනේ මහත්තයා මට අනුකම්පා කරන්න, මෙහෙම බයක් ඇති වෙන්නේ . ජිවිතේටම එක වතාවයි මරණ බය මහත්තයා, මරණ බය,... ඒක ජීවිතේටම ... “
"අන්න, අන්න, උන් මාව හොයනවා,... අනේ... මට අනුකම්පා කරන්න මාව බේර ගන්න, උන් මාව මරයි."
“හලෝ | ඇයි ඔබ මට ෆෝන් කළේ ? මේක පොලීසියට අයිති වැඩක් ටෙලිෆෝන් කරන්න පොලීසියට, ඔබට උදව්වක් වශයෙන් මමත් ෆෝන් කරලා..."
"අ... අනේ එපා, අනේ එපා | පොලීසියට නම් ෆෝන් කරන්න එපා”