දිලීප සිහිසුන්ව තම දෑතේ උන් සොඳුරු යුවනිය දෙස බැලුවේය. තව මොහොතකින් සිහි ලදවිට ඇගේ ආත්තම්මා මරා දමා තමාත් සගයින් දෙන්නාත් ඇයව කැලයට පැහැරගෙනා බව - ඇය දනගත් විට - කිසිදාක තමාට සමාව නොදෙනු ඇත.