"මේ කතා කරන්නේ මට්ටක්කුලියේ කැරන් මාවතෙන්, ඉතා බරපතල හදිස්සියක්, ඔබ ඊයේ දාමරිකයන්ගෙන් ගලවාගෙන ආ තරුණිය, ග්‍රේටාගේ බෙල්ල මිරිකලා, මරණාසන්න තත්වයක කැරන් මාවතේ, බෝ ගහ ඉදිරියේ ගෝපලගේ පාළු ස්ටෝරුවේ ඉන්නවා. වාහාම ඇවිත් ඇගේ ජීවිතය බේරා ගන්න."