'සංචාරක සටහන්' පොත් පෙළෙන් ඉමහත් ජනප්‍රියත්වයක් දිනූ ලේඛකයෙකු වන රොඩ්නි විදානපතිරණගේ මුල්ම නවකතාව වන 'චාරුමතී' නමින් පසුගිය වසරේ නිකුත් විය.
'ලන්ඩන් උණුසුම' කුතුහලය දනවන රහස් පරීක්ෂක පන්නයේ සැහැල්ලුවෙන් කියවිය හැකි නවකතාවකි.
මෙය ලන්ඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක මුහුණදෙන අපූරු සිදුවීම් රැගත් සරල බස් වහරකින් ලියවුණු ආදර කතාවකි.