කුඩා කල තම ආදරණීය පියා කුරිරු අන්දමින් ඝාතනය වී ඇති බව වසර විසිපහකට පසු දැනගන්නා රහස් පොලිස් නිලධාරීයෙකු වන පුතු එම ඝාතනයට සම්බන්ද වූවන් සෙවීමට උත්සුක වෙයි. ඔහුට ඝාතනයේ සුල මුල සෙවීමට හැකි වේවිද????