පීටර් වහා ඉදිරියට පැන ගස මත සිටි මිනිසාගේ දෙකකුළ වැරෙන් අල්ලාගත්තේ ය. උස් හඬින් විලාපයක් නගමින් මිනිසා දෙපා මුදාගන්නට කිහිප වරක් තැත් කළ ද ඒ සාර්ථක වූයේ නැත…