නැන්සි නිහඬ ව සවන් යොමු කළා ය.
රහසිගත පා ගැටෙන හඬක් ඉහළ වහළය දෙසින් ඇසිණ.
ඒ පෙර ඇසුණු හඬ බව ඈ හැඳින්නාය.