බිමට ඇද වැටුණු බෙස්, පහතින් දිස් වන ගැඹුරු ප්‍රපාතය දෙසට පෙරළී යන ආකාරය ඇයට පෙනිණ.
බෙස්ගේ බියපත් කෑගෑම තම දෙසවන් විනිවිද යන්නාක් මෙන් ඇයට දැනුණේය.