දැන් දැන් ඒ අද්භුත හඬ ඔවුන්ට පැහැදිළිව ඇසේ. එය ඇසෙන්නේ නිවසේ දුම් කළුවෙන් නොවේ, පිටතිනි. පාළු නිවස වටා ඇති දැවැන්ත ලඳු කැලෑව දෙසින් පිළිතුරු ලෙස තවත් එවැනි ම හඬක් ඉන් පසු ව ඇසුණේය.