ශක්තිමත් දෑතක් තමා වැරයේ අල්ලාගත් බැව් නැ සිට දැනිණ. ඇය හිස හරවන්නට උත්සාහ කළා ය. "කළබල කරන්ට එපා" යි කිසිවෙකු තර්ජනාත්මක හඬින් මුමුණනු ඇයට ඇසුණේය.