ඔවුන් සිහි එළවා ගන්නටත් පෙර උමතු ආලෝකයකින් දිලෙන දෑසින් යුතු දැවැන්ත උස මිනිසෙක් ගිනි අවියක් ද ඔසවාගෙන රථය ඉදිරියට පැන ගත්තේය.