ඒ නිමේශයේදි නැන්සි දුටුවේ බිහිසුණු දසුනක්. කොන්ක්‍රීට් බාල්ක පටවා තිබූ විශාල ට්‍රක් රථය ඔවුන් කරා වේගයෙන් පැමිණෙමින් තිබේ. නමුත් රියදුරු අසුනේ කිසිවෙකුත් නැත. ගං ඉවුරේ පහතට පැමිණෙමින් තිබෙන ට්‍රක් රථය කෙලින්ම ඉලක්ක වී තිබෙන්නේ තමන් බව නැන්සි විගස වටහාගත්තා.