හොඳ නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයෙ තියෙනවා... ඒක තමා විශ්වයේ පැවැත්ම.. සමහර නරක බලවේගයකින් මිනිස්සුන්ට කරදර උනාම ඒ බලවේගය මර්ධනය කරන්න ඊට වඩා බලවත් ශක්තියක පිහිට පතන්න අපට සිද්ධ වෙනවා. දේව් නාරායන් එයාගෙ ජීවිතේම කැපකළේ මේ වගේ ශක්තියක් පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න...