මම පණ්ඩු ගමේ කිරල ඉවුර.... හැදුනෙ ගහ කොළ එක්ක..... මගෙ අම්මා.......වත්ත........ විශ්ව ශක්තියෙන් වැඩ ගත්තු අය.... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලවවත් ඉන්ද්‍රජාල මායාවන්ටත් අපිත් එක්ක හැප්පෙන්න බෑ...... මේ විශ්ව ශක්තියෙන් අසරණ ලෝක සත්වයාට පිහිට වෙන්න මම බැඳීල ඉන්නව යස්වන්ත්...