උදම් පාසලටම ඔන්න හැඩකාරයා දඟකාරයා ඒ විතරක් නෙමෙයි. පාසලේම උන්නු දඩබ්බරයත් උදම් තමා. හැබැයි ඒ කොලුහිත ආදරේ කරේ එකම එක කෙල්ලෙකුට විතරයි