"මේ රටේ නැතුවට ඉන්දියාව වගේ රටවල මේ දේවල් සිද්ධ වෙනවා. මං ඉගෙනගන්න ඉන්දියාවට ගිහින් උන්න කාලෙ අනුන්ගෙ ශරීරවල ජීවත්වෙන අය මට මුණගැහිලා තියෙනවා. ඉන්දියාව කියන්නෙ අධ්‍යාත්මික අතින් පොහොසත් මිනිස්සු ඉන්න රටක්. සමහර ධ්‍යානලාභීන් අවුරුදු 400-500 ජීවත්වෙනවා. ඒ වගේ අය තමන්ගේ ශරීරය වයසට යනකොට එදාම මැරුණු තරුණ කෙනෙක්ගෙ ශරීරයකට තමන්ගේ ආත්මය මාරුකර ගන්නවා...”
ගුප්තශාස්ත්‍ර පිළිබඳ මහාචාර්ය මඩදෙණිය මහතා විස්තර කළේය..