" සඳකිණි "
"සර්"
"ඔයා දුක් විඳිනවා"
"නෑ"
"නෑ නෙමේ රත්තරං.... මට පව් ''
"ඇයි ඔයාට පව්"
"ඔයාගෙ ජීවිතේ දුකට හේතුව මම නිසා"
"අනේ එහෙම හිතන්න එපා සර්"
"අනේ එහෙම හිතන්න එපා සර් "
" නිකම්ම හිතෙනවා සඳූ.....
ඔයාගෙ මල් පෙත්තක් කුරුලු පිහාටුවක් තරම් ලස්සනට තිබ්බ ජීවිතේ හැඩි කරපු ඒ පව්කාරයා මමයි කියලා....."