ජැක්, බිල් සහ ඩික් නිවාඩු කාලය ගත කිරිම සඳහා පීටර් ගෙ දෙමව්පියන්ද සමඟ ස්කොට්ලන්තයට පැමිණෙයි. කුරුල්ලන් සිව්පාවුන් සහ ධීවරයන් අතර ගැවසෙමින් තම අලුත්ම මිතුරා වූ ග්ලේන් සමඟ ඔවුන් විනෝදයෙන් කල් ගත කරති. මේ අතරතුර මුහුදු ගුවන් යානයක් දැක පිළිබඳව විපරම් කරන ඔවුන්ට අත් විඳීමට සිදු වන්නේ කුමක්ද?