හාත්පස වසා පැවතියේ ගුප්ත ගැඹුරු නිශ්ශබ්දතාවයකි. හැරී යළි ප්රංශය බලා පියාසර කරන ස්ටුඩන්ට් යානයේ ශබ්දය ඔහුට යන්තමින් වුව නැසිණ. තමා පහතට ඇද නොවැටී අදෘශ්යමාන කිසිවක එල්ලී සිටින්නේ ය යන බිහිසුණු හැඟීම ඔහු තුළ පහළ විය