මහා චාලිමේන් අධිරාජ්‍යයාගේ මහ බලැති අද්භූත චෙස් කට්ටලයක්...
ප්‍රන්සයේ භීම කාලයේදී එය සතුරන්ගෙන් සැඟවීමට ජීවිතයත් මරණයත් සමග උත්සාහ කරනා යුවතියක්...
එහිදී ඇයට මරාද්, මහා නැපෝලියන්, දෙවැනි කැතරින් වැනි ඓතිහාසික චරිත සමග ගැටීමට සිදුවෙයි...
එයට ශත වර්ෂ දෙකකට පසු, මහාද්වීප අතර සැඟවුණු දේ සොයා යන ඇමරිකන් යුවතියක්
එහිදී ඇයට මුහුණ පෑමට සිදුවන වික්‍රමාන්විත ක්‍රියා රැසක්...
චෙස් කට්ටලයේ අනුහසින් ශත වර්ෂ දෙකක් අමරණීයව සිටිනා යුවතියක්...
මෙහිදී ඔබට, ඉතිහාසය, භූගෝලය, පුරාණ රස විද්‍යාව හා චෙස් ක්‍රීඩාව සමග ප්‍රෙහේලිකා තුල අතරමං වීමට වේද?