අනර්ඝ මෙන්ම බොහෝ දුර්ලභ දියමන්තියක් එක්තරා ප්‍රදර්ශනයක තබා තිබුණේය. දැඩි ආරක්ෂක විධි විධාන සහිතව තිබුණු එය කිසිවෙකුටත් සිතාගත නොහැකි ලෙස අතුරුදහන් විය. එය තබා තිබුණු ගොඩනැගිල්ලට හොර රහසේ ඇතුළුවීම ද කළ නොහැක්කකි.එසේනම් දියමන්තිය සොරාගත්තෝ කවරහු ද?