ආචර් මහතා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකි. ඔහුගේ දරුවන් වන පීටර් සහ හැරි තම පාසැල් මිතුරකු වන හෙන්රි සමඟ තම පියා වසන ස්පාඤ්ඤයේ මිතුරා වන ක්‍රිස්ටෝ සමඟ අප්‍රිකාවේ වනාන්තරයකින් හමුවන ඉපැරණි ශිෂ්ටාචාරයක් සොයා යති.