ඉදිරියෙන් යන විදුලි පන්දමේ ආලෝකය හිම වර්ෂාව තුළින් යන්තමින් පෙනෙයි. ඊට ඔබින් දිස්වන්නේ ගොඩනැඟිල්ල තුළ දැල්වෙන පහන් ආලෝකය පිළිබිඹු කරන්නා වූ වීදුරු කවුළුවල ආලෝක චතුරශ්‍රයයි.