යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යයාසයත් පසුබිම් වුණු කටු කුරුළු හඬ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි.
දේවත්වයටත්, මනුෂ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී.