මීරා දහහත් හැවිරිදි හින්දු යුවතියකි.
රිචර්ඞ් තරුණ ඉංග්‍රීසි ජාතිකයෙකි. සියල්ලන්ගේ වෛරය හා ද්වේෂය හමුවේ ඔවුන්ගේ ආදරයේ ඉරණම කුමක් වේද?