බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජිවත් වූ දිලිදු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය,
ඔහුගේ දරු දෙදෙනාගේ චරිතය,
බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිතය මෙම කෘතියෙන් නිරූපණය වේ.