වසංගතය මිනිසුන් වෙන්කොට සැලකුවේ නැත. එහි (වසංගතයේ) ඒකාධිපති පාලනය යටතේ බන්ධනාගර පාලකයාගේ සිට පහත්ම අපරාධකරු දක්වා සියලු දෙනා එකම දඬුවමකට යටත් වී සිටියහ. බාගවිට පළමු වතාවට, ඒ තුළ අපක්ෂපාතී සාධාරණත්වයක් රජකරන්නට විය.