මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසාම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත. ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබද මහත් දැනුමක් මෙන් ම සතුටක්ද ලැබෙනු ඇත.