වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා
මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය.
සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වන.
මොහොතකින් විදුලි කොටන්නට විය.
ඉක්බිති ඇද හැලුණේ ගිගුරුම් සහිත
මහා වරුෂාවකි.