මේ ඔබෙත් මගෙන් දරුවාගේ කතාව යි...
න්‍ය... එතෙම තා නේද කියා දෙගිඩියාවෙන් සිතුවත්, එහෙම වෙන බැරි කමක් නා නේද...? කියා යටි හිත මොර දෙන කතාවයි...
ඔබට ඔබේ දියණියගේ දෑත් හට පරිස්සමෙන් අල්ලා ගත්තට බලකරන කතාවයි....
තවත් අයුරකින් මේ ගැන කීවොත්
මේ මහා භද්‍ර කල්පයේ
මේ මහ පොළොවේ තැනක ඉපදුණු ගැහැනියක මුහුණ දුන් රුදුරු ඛේදනීය ඉරණම් කතාවයි...
ඒ විතරක්ද...?