මහාදෙවියන්ගේ දියණිය!
විශ්වාසවත් වූ ස්ත්‍රිය! නුඹට වූ බලවත් අකටයුත්තකදී නුඹේ අණ පරිදි මේ නගරය දවා හළු කරන්නට මම අණ ලැබූයෙමි. මා විසින් කළ යුත්තේ කූමක්දැයි කියන්න.
ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද, විශ්වාසවත් ගැහැනුද, කුඩා දරුවන් ද, මහලු අයද ආබාධිතයන්ද යන මේ අයට හානි නොකර, සියලුම දුෂ්ට, ක්‍රැර, අධමයන් දවා හළු කළ මැනැවි!