සිත ඍතුවේ එක් දිනයකි. පෝල් ෂෙල්ඩන් නම් නවත ම කෘතියේ එක ම පිටපන රැගෙන
ලොස් ඇන්ජලිස් වෙන ගමන් කරන අතරතුර නොදමුණු හිම කුණාටුවකට අසු වී ඔහු ගේ
මොටර් රථය දරුණු අනතුරකට පත් වෙයි. පණ අදිමින් සිටින පෝල් ෂෙල්ඩන් හට ජීවය
ලබා දෙන්නේ දෙවඟනක් සේ පැමිණෙන ඇනී විල්ක්ස් නම් හිටපු හෙදියකි. මෙසේ අහඹු ලෙස
හමුවන තම ප්‍රියතම ලේඛකයා නැවතත් යථා තත්වයට ගෙන එමේ ඇගේ යටි අරමුණ
කුමක් වේ ද? මනෝ විකාරයෙන් පැන නැගුණා වූ දුෂ්ඨ, බිහිසුනු ගැහැණියක ගේ මාරාන්තික
ග්‍රහණයට අසු වන අසරණ ලේඛක පෝල් ෂෙඩන් වටා ගෙතුනු මෙම ප්‍රබන්ධය පාඨකයාගේ
සිත අනපේක්ෂිත අයුරින් සලිත කරවා ලොමු දැහැ ගන්වනු නොඅනුමාන ය.