භාෂා 12කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනින් අලෙවි වාර්තා තැබූ, මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන්; Fifty Shades of Grey නමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිර්ව්‍යාජ ප්‍රේමනීය කතාන්දරයේ අවසාන කොටසයි.