බැඳීමක් ඇතුළේ තනි තීරණ ගන්න එක සාධාරණ නැ වර්ෂ
අනෙක් කෙතාගේ සතුට වෙනුවෙන් අතාරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාට ඕන අවසානය වෙනකම් එයා එක්ක එකට ජීවත් වෙන්න නම්.. එයා එක්ක ඒ පාරේ අවිදගෙන යන්න නම්.. යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහොමද? සමාන්තර ගමනක් නැති වෙන්න පූළුවන්. එකට ගමනක් නැති වෙන්න පුළුවන්. ඒත් අඩුම තරමේ එයාගේ පිටිපස්සෙන් තනියම හරි ඇවිදගෙන යනවා කියන සතුට අනෙක් කෙනාට තියෙනවා නම් ඒ පාරෙන් අයින් වෙලා වෙන පාරක යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහොමද"
-කුසිනාරා දම්සුවී-