"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින් ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ.
මිනිසා සහ පරිසරය අතර ඇති ආධ්‍යාත්මික සබැඳියාව බෙංගාලයේ සාම්ප්‍රදායික ගැමි ජීවිතය සමඟ ඉතා අපූරුවට සංකලනය කරන විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ "ඉඡාමතී" නවකතාවට පාදකව ඇත්තේ ද බෙංගාලයේ ගංගාවක් ආශ්‍රිතව ජීවත්වන ගැමියන්ගේ ජනජීවිතය සහ අභියෝග පිළිබඳ කතා පුවතකි.