සීමාව
විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි.
ඒක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න.
ඔයාගේ දේ මගේ - මගේ දේ ඔයාගේ කියලා බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න යතාර්ථය සුණු විසුණු කරන චාරිකාවක් අරඹන්න.